කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ ආදි සිසු­වකු වන අතර 1985 වසරේ ජනවාරි මස නාවික හමු­දා­වට එක් වූන නාවික හමු­දා­වට මිස­යිල තාක්ෂ­ණය ලබා දීමට පුරෝ­ගාමී වූ නිල­ධා­රි­යෙකු වූ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ 24 වන නාවික හමු­දා­­ප­ති­ව­රයා වශ­යෙන් පත්වූ වයිස් අද්මි­රාල් නිශාන්ත උළු­ගේ­තැන්න පසු­ගිය 17 වැනිදා, සිකු­රාදා අර­ලිය ගහ මන්දි­රයේ දී අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්‍ෂ මහතා හමු වූ අව­ස්ථාව. මෙහිදී නාවික හමු­දා­ප­ති­ව­රයා විසින් අග්‍රා­මා­ත්‍ය­තු­මන් වෙත සමරු තිළි­ණ­යක් ද ප්‍රදා­නය කරන ලදී.