මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස සැළකෙන පොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අදයි (05).

Covd 19 වසංගත රෝග තත්වය හේතුවෙන් ආගමික කටයුතු නිවසට පමණක් සිමා කිරිමට රජය පියවර ගෙන තිබේ.