විදෙස් මාධ‍්‍ය වාර්තා කරන්නේ අද (10) සිට බලපැවැත්වෙන පරිදි ලබන 30 වන දින දක්වා කුවේට් රාජ්‍ය දින 20කට covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ.මේ වන විට covid 19 වෛරස ආසාදිතයින් 7208ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තිබේ.

අත්‍යාවශ්‍ය සේවා පමණක් අදාළ කාලය තුළ සිදුකිරීමට අවස්ථාව ලබා දී තිබේ.